Supabase යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි.

සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් supabase.com/docs
අප දැනට පොදු beta තත්වයේ සිටින්නෙ. ප්‍රධාන නිකුත්කිරීම් හා දැනුවත් වීම් සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න.

Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි.
Current architecture
Supabase යනු hosted platform එකකි.ඔබට දැන් සම්බන්ධ වී කිසිම දෙයක් install නොකර Supabase භාවිත කල හැකිය.අප තවමත් local development අත්දැකීම සාදමින් සිටියි- මෙය තමයි අපේ දැනට ප්‍රධාන අරමුණ,platform එකේ ස්ථාවර බව සමඟ.
Our client library is modular. Each sub-library is a standalone implementation for a single external system. This is one of the ways we support existing tools.
supabase-{lang}: Combines libraries and adds enrichments.
| Repo | Official | Community |
|---|---|---|
supabase-{lang} | JS | C# | Flutter | Python | Rust | Ruby | Go |
postgrest-{lang} | JS | C# | Dart | Python | Rust | Ruby | Go |
realtime-{lang} | JS | C# | Dart | Python | Rust | Ruby | Go |
gotrue-{lang} | JS | C# | Dart | Python | Rust | Ruby | Go |