Supabase යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි.

ප්‍රධාන යාවත්කාල කිරීම් පිළිබඳ දැනුම් දීම සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න.

සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් supabase.com/docs
දායක වන ආකාරය බැලීමට, ආරම්භ කිරීම වෙත පිවිසෙන්න
Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි.
Architecture
Supabase යනු hosted platform. ඔබට කිසිවක් ස්ථාපනය නොකර ලියාපදිංචි වී Supabase භාවිතා කිරීම ආරම්භ කළ හැකිය. ඔබට self-host සහ develop locally කළ හැකිය.
Client libraries සඳහා අපගේ ප්‍රවේශය modular වේ. සෑම sub-library තනි බාහිර පද්ධතියක් සඳහා ස්වාධීනව ක්‍රියාත්මක කිරීමකි. අපි දැනට පවතින මෙවලම් සඳහා සහය දක්වන ක්‍රමවලින් එකකි.
| Language | Client | Feature-Clients (bundled in Supabase client) | ||||
|---|---|---|---|---|---|---|
| Supabase | PostgREST | GoTrue | Realtime | Storage | Functions | |
| ⚡️ Official ⚡️ | ||||||
| JavaScript (TypeScript) | supabase-js | postgrest-js | gotrue-js | realtime-js | storage-js | functions-js |
| Flutter | supabase-flutter | postgrest-dart | gotrue-dart | realtime-dart | storage-dart | functions-dart |
| Swift | supabase-swift | postgrest-swift | auth-swift | realtime-swift | storage-swift | functions-swift |
| Python | supabase-py | postgrest-py | gotrue-py | realtime-py | storage-py | functions-py |
| 💚 Community 💚 | ||||||
| C# | supabase-csharp | postgrest-csharp | gotrue-csharp | realtime-csharp | storage-csharp | functions-csharp |
| Go | - | postgrest-go | gotrue-go | - | storage-go | functions-go |
| Java | - | - | gotrue-java | - | storage-java | - |
| Kotlin | supabase-kt | postgrest-kt | auth-kt | realtime-kt | storage-kt | functions-kt |
| Ruby | supabase-rb | postgrest-rb | - | - | - | - |
| Rust | - | postgrest-rs | - | - | - | - |
| Godot Engine (GDScript) | supabase-gdscript | postgrest-gdscript | gotrue-gdscript | realtime-gdscript | storage-gdscript | functions-gdscript |
[](https://supabase.com)
<a href="https://supabase.com">
<img
width="168"
height="30"
src="https://supabase.com/badge-made-with-supabase.svg"
alt="Made with Supabase"
/>
</a>
[](https://supabase.com)
<a href="https://supabase.com">
<img
width="168"
height="30"
src="https://supabase.com/badge-made-with-supabase-dark.svg"
alt="Made with Supabase"
/>
</a>